Gossips

විදුලි අර්බුදයට විසඳුම් සොයන කමිටුවකට කැබිනට් අනුමැතිය

විදුලි අර්බුදය විසදීම සඳහා නිර්දේශ ඉදිරිපත් කිරීමට අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත් කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.