පොළොන්නරුව – වැලිකන්ද – මල්දෙනිය ප්‍රදේශයේ විදුලිසැර වැදී වන අලියෙකු මිය ගොස් තිබෙනවා.
ප්‍රදේශයේ හිරු වාර්තාකරු සඳහන් කළේ ප්‍රදේශයේ කුඹුරක ඇද තිබූ විදුලි රැහැනක මෙම වන අලියා ගැටී ඇති බවයි.
මෙලෙස මිය ගොස් ඇත්තේ වයස අවුරුදු 25ත්, 30ත් අතර පසුවන වන අලියෙකු වන අතර අදාළ විදුලි රැහැන ඇද තිබූ කාන්තාවට වැලිකන්ද වනජීවි කාර්යාංශය වෙත පැමිණෙන ලෙස ද උපදෙස් ලබාදී තිබෙනවා.
