Gossips විදුලිසැර වැදී තරුණයෙකු මරුට Posted on February 9, 2019 Author admin Comments Off on විදුලිසැර වැදී තරුණයෙකු මරුට හලාවත – මුන්ගන්දලූව ප්‍රදේශයේදී විදුලිසැර වැදී තරුණයෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා. ඊයේ පස්වරුවේ සිදුවූ මෙම අනතුරෙන් මිය ගොස් ඇත්තේ 24 හැවිරිදි බංගදෙනිය – මුක්කන්දළුව ප්‍රදේශයේ පදිංචි තරුණයෙක්.