නිවසේ විදුලි මීටරය අසල පිහිටි වයරයක් ගැලවීමට ගිය පුද්ගලයෙකු විදුලිසැර වැදී මියගොස් තිබෙනවා.
ගලේවෙල – මීවලපතහා ප්‍රදේශයේ පදිංචි මොහු 54 හැවිරිදි තුන්දරු පියෙකු බවයි පොලීසිය ස ඳහන් කළේ.
මෙම පුද්ගලයා මීට පෙර ද අවස්ථා කිහිපයකදී මෙවැනි අනතුරු සහිත ක්‍රියා සිදු කිරීමට උත්සාහ දරා ඇති බව ප්‍රදේශවාසීන් පොලීසියට ප්‍රකාශ කර තිබෙනවා.
