Gossips විදුලිසැර වැදීමෙන් පාසල් සිසුවෙකු මරුට Posted on February 26, 2018 Author admin Comments Off on විදුලිසැර වැදීමෙන් පාසල් සිසුවෙකු මරුට විදුලි සැර වැදීම හේතුවෙන් හලාවත – ඉරණවිල – අක්කර 40 ප්‍රදේශයේ අවුරුදු 10ක් පමණ වූ පාසල් සිසුවෙකු මිය ගොස් තිබෙනවා. නිවසේ කිසියම් කටයුත්තක් සිදුකිරීමට ගිය අවස්ථාවේදී මෙලෙස විදුලි සැර වැදී අද (26) දහවල් මෙම අනතුර සිදුව ඇති බවයි පොලීසිය සඳහන් කළේ.