Gossips විදුලිය දෙන්න බැරි නම් ඒ ආණ්ඩු මොකටද ? – ටිල්වින් Posted on March 30, 2019 Author admin Comments Off on විදුලිය දෙන්න බැරි නම් ඒ ආණ්ඩු මොකටද ? – ටිල්වින් රටක ජනතාවගේ මූලික අවශ්‍යතාවක්ව පවතින විදුලිබලය ලබාදීමට අපොහොසත් රටක ආණ්ඩුුවෙන් ඵලක් නොමැති බව ජනතා විමුක්ති පෙරමුණ පවසනවා. එම පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මේ බව ප්‍රකාශ කළේ බලපිිටියේ ඊයේ පැවති ආසන බල මණ්ඩල රැස්වීමකට එක්වෙමින්.