රටක ජනතාවගේ මූලික අවශ්‍යතාවක්ව පවතින විදුලිබලය ලබාදීමට අපොහොසත් රටක ආණ්ඩුුවෙන් ඵලක් නොමැති බව ජනතා විමුක්ති පෙරමුණ පවසනවා.
එම පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මේ බව ප්‍රකාශ කළේ බලපිිටියේ ඊයේ පැවති ආසන බල මණ්ඩල රැස්වීමකට එක්වෙමින්.
Related Articles
වවුනියාවේදී බිළිඳෙකු පැහැර ගැනේ
Posted on Author admin
වවුනියාව – ටොනිකල් ප්‍රදේශයේ ගුඩ්ෂෙඞ් පාරේ පිහිටි නිවසකදී අද අලුයම මාස 8 ක බිළිඳෙකු කිසියම් පිරිසක් විසින් පැහැරගෙන ගොස් තිබෙනවා. පුද්ගලයින් තුන්දෙනෙකු පැමිණ නිවසේ නිදා සිටි මෙම බිළිඳා පැහැරගෙන… Read More
ඩොලර් මිලියන 5 ක් ගෙවීමට ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ එකඟතාවය
Posted on Author admin
ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට ගෙවිය යුතු මුදලින් ඩොලර් මිලියන 5ක් ඉදිරි සතියේදී ගෙවීමට ශ්‍රී ලන්කන් ගුවන් සමාගම එකඟතාවය පළ කර තිබෙනවා. ඒ අනුව අඛණ්ඩව ශ්‍රී ලන්කන් ගුවන් සමාගමට ඉන්ධන සැපයීමට තීරණය… Read More
ඉදිරි වසර 3 තුලදී කන්කසන්තුරේ වරාය නවීකරණය කෙරේ
Posted on Author admin
ඉදිරි වසර 3 ක කාලය ඇතුළත කන්කසන්තුරේ වරායට සාමාන්‍ය භාණ්ඩ ප්‍රවාහන නැව් පැමිණිය හැකි ආකාරයට නවීකරණය කරන බව වරාය සහ නාවික කටයුතු අමාත්‍යාංශය පවසනවා. එම වරායේ සීමිත මෙහෙයුම් කටයුතු පමණක් මේ වනවිට… Read More