විදුලිය සඳහාද මිල සූත්‍රයක් හඳුන්වා දිය යුතු බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවට නිර්දේශ කර තිබෙනවා.
ඒ, ශ්‍රී ලංකාවේ ණය වැඩසටහන පිළිබඳව 5 වන සමාලෝචනය සිදුකිරීමෙන් පසු මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින්.
Related Articles
ආසියානු දැල් පන්දු ශූරියන් සුගතදාස ඉල්ලයි
Posted on Author admin
ආසියානු දැල් පන්දු ශූරතාව දිනා ගත් ශ්‍රී ලංකා දැල් පන්දු කණ්ඩායම අද අලුයම දිවයිනට පැමිණියා. ඔවුන් පිළි ගැනීම සඳහා ක්‍රීඩා අමාත්‍යවරයා මෙන්ම දැල් පන්දු සංගමයේ නිලධාරීන් ද එක්ව සිටි අතර, දිවයිනට… Read More
හිරු උත්තම ධාතු වන්දනාවේ දෙවන දිනය අදයි
Posted on Author admin
උතුම් වූ සම්බුදු තෙමඟුල නිමිත්තෙන් හිරු එෆ්.එම්., හිරු ටී. වී. සැදැහැ සිතින් සංවිධාන කරන හිරු උත්තම ධාතු වන්දනාවේ දෙවන දිනය අදයි. කපිලවස්තුපුර නිසැක ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේ වැඳ පුදා ගැනීමට… Read More
රටේ ම අවධානය යොමුවූ බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු මහතා ගැන යුද හමුදාවේ පරීක්ෂණ වාර්තාවේ අවසන් තීරණය
Posted on Author admin
බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු මහතාට එරෙහිව යුද හමුදාව හරහා කිසිදු පරීක්ෂණයක් සිදු කිරීමේ අවශ්‍යතාවක් නොමැති බව යුද හමුදා ආරංචි මාර්ග සඳහන් කරනවා. එම ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරන්නේ… Read More