Gossips විදුලියටත් මිල සුත්‍රයක් ? Posted on October 1, 2018 Author admin Comments Off on විදුලියටත් මිල සුත්‍රයක් ? විදුලිය සඳහාද මිල සූත්‍රයක් හඳුන්වා දිය යුතු බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවට නිර්දේශ කර තිබෙනවා. ඒ, ශ්‍රී ලංකාවේ ණය වැඩසටහන පිළිබඳව 5 වන සමාලෝචනය සිදුකිරීමෙන් පසු මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින්.