Gossips

විදුලිබල මණ්ඩලයේ වෘත්තිය සමිති සහ නිලධාරීන් එකට එක්වෙයි

ලංකා විදුලිබල මණ්ඩලය තුළ වංචාවට හා දූෂණයට එරෙහිවූ වෘත්තිය සමිති නායකයින් සහ නිලධාරීන් සේවයෙන් ඉවත් කිරීම පිළිබඳව කරුණු දැක්වීමට විදුලි බල මණ්ඩලයේ ඒකාබද්ධ වෘත්තිය සමිති සන්ධානය ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවා තිබුණා.
මේ සඳහා වැඩ තහනමට ලක්වූ විදුලි බල මණ්ඩලයේ බලශක්ති මිලදී ගැනීම් පිළිබඳ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරිවරයාද එක්ව සිටියා.