ලංකා විදුලිබල මණ්ඩලය පසුගිය 2018 වසරේදී රුපියල් බිලියන 25 ක පාඩුවක් ලබා තිබෙනවා.
එමඟින් 2018 වසර තුළ රුපියල් බිලියන 229 ක ආදායමක් ලබා ඇති අතර, ජනන සහ මෙහෙයුම් වියදම් ඇතුලු මුළු වියදම රුපියල් බිලියන 264 කට අධිකයි.
ඒ අනුව ලබා ඇති රුපියල් බිලියන 25 ක පාඩුවෙන් බිලියන 11.5 ක්ම මූල්‍ය සේවා ගාස්තුවීම විශේෂත්වයක්.
