ලංකා විදුලිබල මණ්ඩලය පසුගිය 2018 වසරේදී රුපියල් බිලියන 25 ක පාඩුවක් ලබා තිබෙනවා.
එමඟින් 2018 වසර තුළ රුපියල් බිලියන 229 ක ආදායමක් ලබා ඇති අතර, ජනන සහ මෙහෙයුම් වියදම් ඇතුලු මුළු වියදම රුපියල් බිලියන 264 කට අධිකයි.
ඒ අනුව ලබා ඇති රුපියල් බිලියන 25 ක පාඩුවෙන් බිලියන 11.5 ක්ම මූල්‍ය සේවා ගාස්තුවීම විශේෂත්වයක්.
Related Articles
සමන් රත්නප්‍රිය සහ වියන්ගොඩ සඳුදාත් කැදවයි
Posted on Author admin
පුරවැසි බලය සංවිධානයේ සම කැදවුම්කරුවන් වන සමන් රත්නප්‍රිය සහ ගාමිණි වියන්ගොඩට ලබන සඳුදා පෙරවරුවේදීත් පොලිස් විශේෂ විමර්ශන ඒකකය හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දී තිබෙනවා. මොවුන් දෙදෙනාට අමතරව… Read More
කෝරලේපත්තු උතුර සභාපතිවරයා අත්අඩංගුවට
Posted on Author admin
මඩකලපුව – කෝරලේපත්තු උතුර ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා අද (10) අත්අඩංගුවට ගැනුනා. ඒ, පුද්ගලයෙකුට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන්. මෙලෙස අත්අඩංගුවට ගැනුනේ පසුගිය පළාත්පාලන ආයතන ඡන්ද විමසීමේදී දෙමළ… Read More
අයවැයෙන් ජුලි මාසයේ සිට රජයේ සේවකයින්ට රුපියල් 2500 ක දීමනාවක් – අලූත බඳින අයට නිවාස ණය – දුම්වැටි, මත්පැන් මිල සහ වාහන රැසක බදු ඉහළට
Posted on Author admin
2019 වසර සඳහා වන අයවැය මුදල් අමාත්‍ය මංගල සමරවීර අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා. ඊට පෙරවරුවේ රැස්වූ අමාත්‍ය මණ්ඩලයේ අනුමැතියද හිමිවූ අතර, මුදල් අමාත්‍යවරයා අයවැය කියවීම ආරම්භ කළේ පස්වරු 2.04 ට… Read More