විදුලි බිල අඩුකිරීම ඇතුලූ තවත් පහසුකම් රැසක් ඇතුළත් විදුලිබල පද්ධතිය පිළිබඳ ජාතික සැලැස්මට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන අනුමැතිය ලබාදී තිබෙනවා.
අද රැස්වූ ජාතික ආර්ථික සභාවේදී එම අනුමැතිය හිමිවූ බවයි විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති රාජ්‍ය අමාත්‍ය අජිත් පී. පෙරේරා සඳහන් කළේ.
Related Articles
හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා යළි රිමාන්ඩ්
Posted on Author admin
ඝාතන කුමන්ත්‍රණ චෝදනා සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටි හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මේ මස 21 වැනිදා දක්වා අද යළි රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා. ඒ, කොළඹ කොටුව මහේස්ත්‍රාත්… Read More
සුනාමියෙන් මියගිය අය සිහිකරමින් මිනිත්තු දෙකක නිශ්ශබ්දතාවක්
Posted on Author admin
සුනාමි ව්‍යසනය සිදුවී වසර 14 ක් ගතවන අද (26) දිනයේදී එම ව්‍යසනයෙන් මියගිය සියලූ ජනතාව සිහිපත් කරමින් මිනිත්තු දෙකක නිශ්ශබ්දතාවක් ආරක්ෂා කරන ලෙස ජාතික ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සියලූ ජනතාවගෙන්… Read More
එක් රැයකින් අක්කර දහසක් වනසන ‘‘සේනා’’ ශ්‍රී ලංකාවේ
Posted on Author admin
‘‘ෆෝල් ආමිවෝම්’’ හෙවත්, සේනා නමැති දළඹු විශේෂය අම්පාර, අනුරාධපුරය, සහ කුරුණෑගල දිස්ත්‍රික්කවල පැතිර යමින් පවතින බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසනවා. එක් රැයකින් අක්කර දහසක වගාවක් වුව ද විනාශ කළ… Read More