විදුලි බිල අඩුකිරීම ඇතුලූ තවත් පහසුකම් රැසක් ඇතුළත් විදුලිබල පද්ධතිය පිළිබඳ ජාතික සැලැස්මට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන අනුමැතිය ලබාදී තිබෙනවා.
අද රැස්වූ ජාතික ආර්ථික සභාවේදී එම අනුමැතිය හිමිවූ බවයි විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති රාජ්‍ය අමාත්‍ය අජිත් පී. පෙරේරා සඳහන් කළේ.
