Gossips

විජේදාස වැඩි බලතල ඉල්ලයි

රට තුළ දේශපාලන ස්ථාවරභාවයක් ඇති කිරීමට නම් තවදුරටත් විධායක ජනාධිපති ධුරයේ බලතල වැඩි කළ යුතු බව හිටපු අධිකරණ අමාත්‍ය, පාර්ලිමේන්තු මන්ත්‍රී විජේදාස රාජපක්ෂ පවසනවා.
ඔහු කියා සිටියේ විධායක බලතල සහිත අගමැතිවරයෙකු පත් කිරීම කාලෝචිත ක්‍රියාවක් නොවන බවයි.
එමෙන්ම ඒකාබද්ධ විපක්ෂය, ජනතා විමුක්ති පෙරමුණ, රාජ්‍ය නොවන සංවිධාන විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමේ මතයකට පැමිණ ඇති බව ද ඔහු සඳහන් කළා.