ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආණ්ඩුවෙන් ඉවත් වන්නේ නම්, බහුතර බලයක් ඇති එක්සත් ජාතික පක්ෂ තනි ආණ්ඩුවක් පිහිටුවා ගත යුතු බව හිටපු අධිකරණ අමාත්‍ය, පාර්ලිමේන්තු මන්ත්‍රී විජේදාස රාජපක්ෂ පවසනවා.
කොළඹ අද පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු කියා සිටියේ එවැනි ආණ්ඩුවක අමාත්‍ය ධුරයක් ලබා ගැනීමට වුවද තමා සූදානම් බවයි.
Related Articles
රුසියානු ජනපති සහ ඇමරිකානු ජනපති අතර දුරකථන සංවාදයක්
Posted on Author admin
රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් සහ ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අතර දුරකථන සංවාදයක් සිදුව තිබෙනවා. මෙහිදී මැදපෙරදිග අර්බුදය සම්බන්ධයෙන් සාකච්ඡා කළ බවයි රුසියානු ජනාධිපතිවරයා… Read More
ඇලෝසියස්, පලිසේන ඇතුළු 4කට 28 වැනිදා අධිකරණයේ පෙනී සිටින්නැයි නොතීසි
Posted on Author admin
පර්පචුවෙල් ටේරෂරීස් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝසියස්, එහි ප්‍රධාන විධායක නිලධාරී කසුන් පලිසේන, ප්‍රධාන ගැණුම්කරු වන නුවන් සල්ගාදු සහ සමාගමේ ප්‍රධාන තාක්ෂණික විධායක නිළධාරී සචින් දේවතන්ත්‍රි… Read More
අපරාධ රැසකට සම්බන්ධ සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට (ඡායාරූප)
Posted on Author admin
කොල්ලකෑම් සහ අපරාධ රැසකට සම්බන්ධ සැකකරුවන් තිදෙනෙකු හංවැල්ල සහ කළුතර ප්‍රදේශවලදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔවුන් අපරාධ රැසකට සම්බන්ධ බවයි මුලික පොලිස් පරීක්ෂණ වලදී අනාවරණය වී ඇත්තේ. අත්අඩංගුවට… Read More