ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආණ්ඩුවෙන් ඉවත් වන්නේ නම්, බහුතර බලයක් ඇති එක්සත් ජාතික පක්ෂ තනි ආණ්ඩුවක් පිහිටුවා ගත යුතු බව හිටපු අධිකරණ අමාත්‍ය, පාර්ලිමේන්තු මන්ත්‍රී විජේදාස රාජපක්ෂ පවසනවා.
කොළඹ අද පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු කියා සිටියේ එවැනි ආණ්ඩුවක අමාත්‍ය ධුරයක් ලබා ගැනීමට වුවද තමා සූදානම් බවයි.
