Gossips විජේදාසගෙන් ආණ්ඩුවට චෝදනාවක් Posted on April 23, 2018 Author admin Comments Off on විජේදාසගෙන් ආණ්ඩුවට චෝදනාවක් වර්තමානයේ ශ්‍රී ලංකාව මෙහෙය වන්නේ චීනය විසින් බව පාර්ලිමේන්තු මන්ත්‍රී විජයදාස රාජපක්ෂ පවසනවා. ඔහු මේ බව කියා සිටියේ මල්වතු – අස්ගිරි මහනාහිිමිවරුන් ඊයේ (22) බැහැදැකීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්.