අනුරාධපුර – විජිතපුර පිහිටි පුරාවිද්‍යා භූමිය එළිපෙහෙළි කිරීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදුකර වගකිව යුත්තන්ට දඬුවම් කරන ලෙස බෞද්ධ තොරතුරු කේන්ද්‍රය අද පුරාවිද්‍යා කොමසාරිස්වරයාගෙන් සහ පොලිස්පතිවරයාගෙන් ඉල්ලීමක් සිදුකළා.
Related Articles
ශ්‍රී ලාංකේය ටෙලිවිෂනයේ වින්දන වංශය පෙරළිකල සුපිරි තරු උත්කර්ෂය Hiru MegaStars 02 අවසන් මහා තරඟය හෙට
Posted on Author admin
ශ්‍රී ලාංකේය ටෙලිවිෂනයේ වින්දන වංශය පෙරළිකල සුපිරි තරු උත්කර්ෂය හිරු මෙගාස්ටාර්ස් 02 (Grand Finale) අවසන් මහා තරඟය හෙට (07) රාත්‍රී 7.30ට ආරම්භකිරීමට හිරු පිරිවර සියළු කටයුතු සූදානම් කර තිබෙනවා. ශ්‍රී ලාංකේය… Read More
මාතර – නාඳුගල ප්‍රදේශයේ විරෝධතාවක් (ඡායාරූප)
Posted on Author admin
මාතර සිට අත්තුඩාව හරහා මාලිම්බඩ දක්වා දිවෙන මාර්ගය කඩිනමින් පිළිසකර කර දෙන ලෙස ඉල්ලා ප්‍රදේශවාසීන් පිරිසක් අද උද්ඝෝෂණයක නිරත වුණා. මාතර – තිහගොඩ ප්‍රධාන මාර්ගය, නාදුගල මංසන්ධියෙන් සම්පූර්ණයෙන්ම… Read More
හිටපු අගමැති රනිල් ඇටවූ මර උගුලක් ගැන හෙළිදරව්වක්
Posted on Author admin
පූජ්‍ය කොටපොල අමරකිත්ති හිමියන් පසුගිය රජය සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අදහස් පළ කළා. උන්වහන්සේ පෙන්වා දුන්නේ හිටපු අගමැතිවරයා විසින් රටේ අනාගතය දුර්වල කිරීම සඳහා මර උගුලක් අටවමින් සිට ඇති බවයි…. Read More