අනුරාධපුර – විජිතපුර පිහිටි පුරාවිද්‍යා භූමිය එළිපෙහෙළි කිරීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදුකර වගකිව යුත්තන්ට දඬුවම් කරන ලෙස බෞද්ධ තොරතුරු කේන්ද්‍රය අද පුරාවිද්‍යා කොමසාරිස්වරයාගෙන් සහ පොලිස්පතිවරයාගෙන් ඉල්ලීමක් සිදුකළා.
Related Articles
අද පස්වරුවේ ප්‍රදේශ රැසකට ගිගුරුම් සහිත වැසි
Posted on Author admin
දිවයිනේ බොහෝ ප්‍රදේශවලට අද (24) පස්වරු 2න් පසුව ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව සහ ගාල්ල මාතර… Read More
පොල් මිල පහළට
Posted on Author admin
පොල් අස්වැන්න වෙළඳපොලට ලැබීම ඉහළ යාමත් සමඟ පොල් තොග මිල ගණන් පහත බැස තිබෙනවා. පසුගිය සමයේ දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට ලැබුණු පොල් ගෙඩියක තොග මිල රුපියල් 80 ක් දක්වා ඉහල ගොස් තිබුණද මේ වනවිට එය… Read More
අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය කිලෝ දහසක් විනාශ කිරීමට නීතිපතිගෙන් සහය පතයි
Posted on Author admin
මෙතෙක් අත්අඩංගුවට ගෙන ඇති මත්ද්‍රව්‍ය කිලෝ 1000 කට අධික ප්‍රමාණයක් විනාශ කිරීම සඳහා කඩිනම් පියවර ගැනීමට මත්ද්‍රව්‍ය නිවාරණ ජනාධිපති කාර්ය සාධන බලකාය තීරණය කර තිබෙනවා. ඊට අදාළ නීතිමය රාමුව සම්බන්ධයෙන්… Read More