අධික උෂ්ණත්වය නිසා හටගත් විජලනය හේතුවෙන් ඕස්ට්‍රේලියාවේ වන සතුන් විශාල ප්‍රමාණයක් මියගොස් ඇති බව විදෙස් වාර්තා ප්‍රකාශ කළා.
ඇඩිලේඩ් ප්‍රදේශයේ පමණක් උෂ්ණත්වය මේ වනවිට සටහන් වන්නේ සෙල්සියස් අංශක 46 ක් ලෙසින්.
Related Articles
කටුනායක ගුවන් තොටුපළ පරිශ්‍රයේ උණුසුම් තත්ත්වයක්
Posted on Author admin
සේවක විරෝධතාවයක් හේතුවෙන් කටුනායක ගුවන් තොටුපළ පරිශ්‍රය තුළ උණුසුම් තත්ත්වයක් හට ගෙන ඇති බව අප වාර්තාකරු පවසනවා. Read More
අඟහරුවාදා සිට වැසි තත්ත්වයේ අඩුවීමක්
Posted on Author admin
අනිද්දා සිට පවතින වැසි සහිත කාලගුණ තත්ත්වයේ අඩුවීමක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එමෙන්ම, අද පස්වරුවේ උතුර පළාත හැර අනෙකුත් පළාත්වලට වැසි බලාපොරොත්තු වන බවයි එහි කාර්යයේ… Read More
පළමු ශ්‍රේණියට ළමයින් ඇතුළත් කරගැනීම ගැන බස්නාහිර පළාත් සභාව පැහැදිළි කිරීමක් අපේක්ෂාවෙන්
Posted on Author admin
බස්නාහිර පළාතේ පළමු ශ්‍රේණියට ළමයින් ඇතුළත් කරගැනීමේ නිර්ණායක පිළිබඳව අධ්‍යාපන අමාත්‍යාංශයෙන් නිසි පැහැදිළි කිරීමක් අපේක්ෂා කරන බව පළාත් අධ්‍යාපන අමාත්‍ය රංජිත් සෝමවංශ පවසනවා. පළමු ශ්‍රේණියට… Read More