Gossips

විජයකලා සමඟ උත්සව වලට සහභාගීවීමට කැබිනට් අමාත්‍යවරුන්ට සදාචාරාත්මක අයිතියක් නැහැ – සිංහල රාවය

එල්.ටී.ටී.ඊ. සංවිධානය නැවත ගෙන ආ යුතු යැයි පැවසු හිටපු රාජ්‍ය ඇමති විජයකලා මහේෂ්වරන් සමඟ උත්සව වලට සහභාගීවීමට කැබිනට් අමාත්‍යවරුන්ට සදාචාරාත්මක අයිතියක් නොමැති බව සිංහල රාවය සංවිධානයේ මහලේකම් පුජ්‍ය මාගල්කන්දේ සුදත්ත හිමියන් පවසනවා.
අද (08) පස්වරුවේ කළුතර පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී උන්වහන්සේ මේ බව සදහන් කළා.