Gossips

විජයකලා මහේෂ්වරන් රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් තාවකාලිකව ඉවත්කරන ලෙස අගමැති ජනපතිගෙන් ඉල්ලයි

පරීක්ෂණ අවසන් වනතුරු රාජ්‍ය ඇමතිනි විජයකලා මහේෂ්වරන් ඇයගේ අමාත්‍ය ධුරයෙන් තාවකාලිකව ඉවත්කරන ලෙස අග්‍රාමාත්‍යවරයා ජනාධිපතිවරයාගේ ඉල්ලීමක් කර තිබෙනවා.
රාජ්‍ය ඇමතිනි විජයකලා මහේෂ්වරන් එල්.ටී.ටී.ඊ. සංවිධානය යළි ගොඩනැගිය යුතු බවට සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් මඟින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ හෝ පවතින නීතිය උල්ලංඝනය වී ඇත්ද යන්න විමර්ශනය කොට අදාළ නීතිමය පියවර ගන්නා ලෙස කථානායකවරයා විසින් නීතිපතිවරයාට දන්වා ඇති බව වාර්තා වනවා.