එල් ටී ටී ඊ සංවිධානය යළි ගොඩනැගිය යුතු බවට විජයකලා මහේෂ්වරන් කළ ප්‍රකාශය සම්බන්ධයෙන් විනය පියවර ගැනීමට එක්සත් ජාතික පක්ෂය 4 දෙනෙකුගෙන් යුත් කමිටුවක් පත්කර තිබෙනවා.
අමාත්‍යවරුන් වන අකිල විරාජ් කාරියවසම්, තලතා අතුකෝරල, කබීර් හෂීම් සහ රංජිත් මද්දුම බණ්ඩාර එම කමිටුවේ සාමාජිකයන් වනවා.
Related Articles
ශ්‍රී ලංකාව, ගෝලීය කාලගුණ අවදානම් දර්ශකයේ 04 වන ස්ථානයට
Posted on Author admin
ශ්‍රී ලංකාවේ ආපදාවලින් සියයට 96කටම හේතු වී ඇත්තේ කාලගුණ වෙනස බව යුනිසෙෆ් සංවිධානයේ වාර්තාවකින් පෙන්වා දෙනවා. එමෙන්ම ගෝලීය කාලගුණ අවදානම් දර්ශකයේ ශ්‍රී ලංකාව 04 වන ස්ථානයට පැමිණ ඇති බවයි එහි දැක්වෙන්නේ…. Read More
හිස තෙල් ගෑමේ නැකත උදෑසන 10.16ට
Posted on Author admin
උදාවූ සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද ලක්වාසී ජනතාව සැමරුවේ ආගම දහමට මෙන්ම සිරිත්වලට සහ සංස්කෘතික සැමරුම්වලට මුල්තැන දෙමින්. ඒ අනුව අලුත් අවුරුද්දේ හිස තෙල් ගෑමේ නැකත අදට යෙදී තිබෙන අතර, එහි රාජ්‍ය… Read More
පොරොන්දු ඉටුකරන කාලසීමාව ගැන ශ්‍රී ලංකාවෙන් ප්‍රශ්න කරයි
Posted on Author admin
ජගත් මානව හිමිකම් මණ්ඩලය ලබාදුන් පොරොන්දු ඉටු කිරීම සඳහා ශ්‍රී ලංකාව නිශ්චිත කාල සීමාවක් ඇතුලත් වැඩපිළිවෙලක් සකස් කළ යුතු බව ජර්මනිය සහ ස්විට්සර්ලන්තය ප්‍රකාශ කළා. මානව හිමිකම් මහකොමසාරිස්… Read More