Gossips

විජයකලා ගැන අග්‍රාමාත්‍යවරයාගෙන් ප්‍රකාශයක්

යාපනයේ දී සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් කරුණු විමසීම සදහා අද දිනයේ තමා හමුවන ලෙස රාජ්‍ය ඇමතිනි විජයකලා මහේෂ්වරන්ට උපදෙස් ලබාදී ඇති බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා.
එම සිද්ධිය සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් අග්‍රාමාත්‍යවරයා කියා සිටියේ පවතින නීතිමය තත්ත්වය යටතේ ඒ සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බවයි.