යළි එල්.ටී.ටී.ඊ. සංවිධානය ගොඩනැගිය යුතු බවට ප්‍රකාශයක් සිදුකළ රාජ්‍ය ඇමතිනි විජයකලා මහේෂ්වරන් අත්අඩංගුවට ගන්නා ලෙස බල කරමින් අද වැල්ලවාය නගරයේ උද්ඝෝෂණයක් පැවැත්වුණා.
අප වාර්තාකරු සඳහන් කළේ නගරයේ වෙළඳ ව්‍යාපාරිකයින් ඇතුලූ ප්‍රදේශවාසීන් ඊට එක්වූ බවයි.
Related Articles
අගමැතිට එරෙහි විශ්වාසභංග යෝජනාව විවාදයට හෝරා කිහිපයයි
Posted on Author admin
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය ගෙන ආ විශ්වාසභංග යෝජනාව පිළිබඳ විවාදය සහ ඡන්ද විමසීම අද (04) පාර්ලිමේන්තුවේදී පැවැත්වෙනවා. ඒ අනුව පාර්ලිමේන්තුව පෙරවරු 9.30 ට රැස්වන අතර,… Read More
පුටින් විරෝධීන් 1000 ක් අත්අඩංගුවට
Posted on Author admin
ජනපති පුටින්ගේ ප්‍රධානතම ප්‍රතිවාදියා වුවද, ජනාධිපතිවරණයට සහභාගිවීමේ අවස්ථාව වළක්වාලූ, ඇලෙක්සි නවාල්නිගේ අනුගාමිකයන් 1000 කට අධික පිරිසක් ඊයේ අත්අඩංගුවට ගැනුනා. මොස්කව් නුවර පුටින් විරෝධී… Read More
update: අයවැය ගැන තීරණයක් ගැනීමට රැස්වූ සන්ධාන රැස්වීම එකගඟතාවකින් තොරව අවසන්
Posted on Author admin
අයවැයට ඡන්දය ලබාදීම සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීමට රැස්වූ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සාකච්ඡාව එකගතාවකින් තොරව අවසන් වී තිබෙනවා. පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද අමරවීර සඳහන් කළේ හෙට දිනයේදී… Read More