රාජ්‍ය ඇමතිනි විජයකලා මහේෂ්වරන්ගේ ප්‍රකාශය සම්බන්ධයෙන් පොලිස් මූලස්ථානයට ලැබී ඇති පැමිණිලි විමර්ශනය කිරීම සඳහා අපරාධ කොට්ඨාශය වෙත යොමුකර තිබෙනවා.
ඒ අනුව අපරාධ කොට්ඨාශයේ ජේ්‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා යටතේ අදාළ විමර්ශන සිදුකරන ලෙසයි පොලිස්පති පූජිත් ජයසුන්දර උපදෙස් ලබාදී ඇත්තේ.
