Gossips

විජයකලාගේ ප්‍රකාශය ගැන විවිධ අදහස්

විජයකලා මහේෂ්වරන් රාජ්‍ය අමාත්‍යවරිය එල්.ටී.ටී.ඊ. සංවිධානය සම්බන්ධයෙන් සිදුකළ ප්‍රකාශය ගැන අදත් දේශපාලනඥයන් අදහස් පළ කළා.