එල් ටී ටී ඊ ය පිළිබඳ විජයකලා මහේෂ්වරන් කළ ප්‍රකාශය පිළිබඳ පරීක්ෂණයක් සිදුකර වාර්තාවක් ලබාදෙන ලෙසට නීතිපතිවරයා පොලිස්පතිට උපදෙස් ලබාදී තිබෙනවා.
Related Articles
ජනපතිගේ ප්‍රකාශයට පෙර 16 කණ්ඩායම විපක්ෂයට
Posted on Author admin
නව පාර්ලිමේන්තු සැසි වාරයේදී ජනපතිවරයා විසින් සිදුකිරීම නියමිත විශේෂ ප්‍රකාශයට පෙර ජාතික ආණ්ඩුවෙන් ඉවත් වූ නිදහස් පක්ෂයේ 16යේ කණ්ඩායම විපක්ෂයේ අසුන් ගැනීමට තීරණය කර තිබෙනවා. පාර්ලිමේන්තු… Read More
අගමැති මහින්ද ශ්‍රී දළඳා සමිදුන් වැද පුදා ගනී
Posted on Author admin
අගමැති මහින්ද රාජපක්ෂ මහනුවරට ගොස් තිබෙනවා ඒ ශ්‍රී දළඳා සමිදුන් වැද පුදා ගැනීම සඳහයි. Read More
ලෝක ආර්ථික වර්ධනයේ පහළ යාමක්
Posted on Author admin
පසුගිය වසරට සාපේක්ෂව මෙම වසරේ පළමු මාස 6 තුළ ලෝක ආර්ථික වර්ධනයේ පහළ යාමක් පෙන්නුම් කරන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ප්‍රකාශ කළා. 2018 වසරේ ලෝක ආර්ථික වර්ධන වේගය 3 යි දශම 6 ක් ලෙස සටහන් වුවත්, එය 2019 වසරේ… Read More