රාජ්‍ය ඇමතිනි විජයකලා මහේෂ්වරන්ට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගන්නා බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න ද අද ප්‍රකාශ කළා.
ඒ, කොළඹ පැවති අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින්.
එහිදී තවත් කරුණු කිහිපයක් පිළිබඳවද මාධ්‍යවේදීන් කරුණු විමසූ අතර, එයටද අමාත්‍යවරයා පිළිතුරු ලබාදුන්නා.
