රාජ්‍ය ඇමතිනි විජයකලා මහේෂ්වරන්ට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගන්නා බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න ද අද ප්‍රකාශ කළා.
ඒ, කොළඹ පැවති අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින්.
එහිදී තවත් කරුණු කිහිපයක් පිළිබඳවද මාධ්‍යවේදීන් කරුණු විමසූ අතර, එයටද අමාත්‍යවරයා පිළිතුරු ලබාදුන්නා.
Related Articles
25 වන පොදුරාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුව ඇරඹේ (ඡායාරූප)
Posted on Author admin
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පොදු රාජ්‍ය මණ්ඩලීය 25 වන රාජ්‍ය නායක සමුළුවේ සමාරම්භක අවස්ථාවට එක්වී තිබෙනවා. සමාරම්භක උත්සවය බකිංහැම් මාලිගයේදී පැවැත්වුනේ බ්‍රිතාන්‍යයේ දෙවැනි එළිසබෙත් මහ… Read More
බද්ද අඩු කළොත් කිරි පිටි කිලෝවක් රුපියල් 50කින් පහළට
Posted on Author admin
ආනයනික කිරිපිටි සඳහා රජය අය කර ගනු ලබන රුපියල් 170ක බදු මුදල සංශෝධනය කරන්නේ නම්, කිරිපිටි කිලෝවක මිල රුපියල් 50කින් පහළ දැමීමට හැකි බව කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමය පවසනවා. අධික බදු අය කිරීම හේතුවෙන්… Read More
රිය අනතුරකින් පසු පුලියන්කුලමේ ප්‍රදේශ කිහිපයක විදුලිය ඇණ හිටී
Posted on Author admin
රිය අනතුරක් හේතුවෙන් අනුරාධපුර – පුලියන්කුලමේ ප්‍රදේශ කිහිපයකට විදුලි සැපයුම ඇණහිට තිබෙනවා. පුලියන්කුලම රජයේ වැඩිහිටි නිවාසය ඉදිරිපිටදී ඊයේ යුද හමුදා කැබ් රථයක් අධි බලැති විදුලි කණුවක ගැටී… Read More