Gossips

විජයකලාගෙන් පැය තුනකට අධික කාලයක් ප්‍රශ්න කරයි

එල්.ටී.ටී.ඊ.ය ගොඩැනැගිය යුතු බවට රාජ්‍ය ඇමතිනි විජයකලා මහේෂ්වරන් සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් සංවිධානාත්මක අපරාධ කොට්ඨාශය ඇයගෙන් පැය තුන හමාරකට ආසන්න කාලයක් ප්‍රශ්න කර තිබෙනවා.