උතුරු පළාත් සභාවේ මීළග මහඇමති ධුර අපේක්ෂකත්වයට ඉලංගෙයි තමිල් අරුසු පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී මාවෙයි සේනාධිරාජා නම් කිරීමට පක්ෂය පියවර ගන්නේ නම් තමන් තීන්දුවක් ගන්නා බව උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේෂ්වරන් පවසනවා.
හිරු ප්‍රවෘත්ති අංශය සමග ඊයේ පැවති සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමිනුයි ඔහු මේ බව කියා සිටියේ.
