Gossips

විග්නේශ්වරන් උතුරු පළාත් නව ආණ්ඩුකාරවරයා හමුවෙයි

උතුරු පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය සි.වි.විග්නේශ්වරන් හා උතුරු පළාත් නව ආණ්ඩුකාර සුරේන් රාගවන් අතර සාකච්ඡාවක් ඊයේ (16) උතුරු පළාත් ආණ්ඩුකාර කාර්යාලයේදී පවත්වා තිබෙනවා.
දමිළ ජනතාවගේ දේශපාන හා සංවර්ධන ගැටළු සම්බන්ධයෙන් දෙපාර්ශවය සාකච්ජා පවත්වා ඇති අතර, දෙමළ ජනතාවගේ ගැටළු විසදීම වෙනුවෙන් ගතහැකි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන්ද මෙහිදී සාකච්ඡා සිදුව ඇති බවයි අප වාර්තාකරු කියා සිටියේ.