අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් සී.වී විග්නේශ්වරන්ට අද (10) ලබාදීමට නියමිතව තිබූ නඩුවේ තීන්දුව ජනවාරි මස 31 වනදා තෙක් කල් දමා තිබෙනවා.
Related Articles
සූර්ය බලාගාර 90 ක් ඉදිකිරීමේ සැළසුමක්
Posted on Author admin
සූර්යබල සංග්රාම වැඩසටහන යටතේ මෙගාවොට් එක බැගින් වූ විදුලි ජනනයක් මෙරට ජාතික විදුලිබල පද්ධතියට එක් කිරීමේ අරමුණින් සූර්ය බලාගාර 90 ක් ඉදිකිරීමට සැළසුම් කර තිබෙනවා. මීට අමතරව මතුගම, ගාල්ල, බෙලිඅත්ත,… Read More
ස්ලොවැකියාව මෙරට රබර් මිලදීගැනීමට සූදානමින්
Posted on Author admin
ලොව රථවාහන නිෂ්පාදනයේ ඉදිරි පෙළ රටක් වන ස්ලොවැකියාව තම රථවාහන නිෂ්පාදන සඳහා ශ්‍රී ලංකාවද දායක කරගැනීමට කැමැත්ත පළ කර තිබෙනවා. ඒ අනුව ඔවුන් ශ්‍රී ලංකාවෙන් රබර් මිලදී ගැනීමට සූදානම් බව සඳහන්. Read More
නව අගමැති පත් කළේ ව්‍යවස්ථාවට අනුවයි – ජනපති ජාතිය අමතමින් කියයි
Posted on Author admin
තමාගේ ජීවිතය පරදුවට තබා 2015 වසරේ ලබා ගත් දේශපාලන ජයග්‍රහණය හෑල්ලුව වන ආකාරයේ ශිෂ්ඨ දේශපාලනයට නොගැලපෙන ක්‍රියාවලියක හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අවතීර්ණ වූ බව ජනාධිපති මෛත්‍රීපාල… Read More