ජාතික විගණන සේවා කොමිසම් සභාව පිළිබඳව යලි සිතා බැලීමක් සිදුකරන ලෙසට විගණකාධිපති ගාමිණී විජේසිංහ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගෙන් ඉල්ලීමක් කළා.
ජාතික විගණන කාර්යාලයේ දැන් පැවැත්වෙන 61 වන විගණන නිලධාරීන්ගේ සංගමයේ මහ සභා රැස්වීමට එක්වෙමිනුයි ඔහු මේ බව කියා සිටියේ.
මෙම අවස්ථාවට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ද එක්ව සිටිනවා.
Related Articles
මහපොල අරමුදල් රජයේ බැංකුවල සහ මහබැංකු බැඳුම්කරවල පමණක් ආයෝජනය කිරීමේ තීරණයක්
Posted on Author admin
මහපොල උසස් අධ්‍යාපන ශිෂ්‍යත්ව භාර අරමුදල සතු මුදල් රජයේ බැංකු සහ මහබැංකු බැඳුම්කර වල පමණක් ආයෝජනය කිරීමට රජය තීරණය කර තිබෙනවා. මේ අතර, 1981 අංක 66 දරණ මහපොළ උසස් අධ්‍යාපන ශිෂ්‍යත්ව භාර අරමුදල් පනතේ… Read More
පාර්ලිමේන්තු ගැටුමේ වාර්තාව අද කථානායකට
Posted on Author admin
පාර්ලිමේන්තුවේ ඇතිවූ ගැටුමේ විමර්ශන කමිටු වාර්තාව අද (22) කථානායකවරයාට භාරදෙන බව නියෝජ්‍ය කථානායක ආනන්ද කුමාරසිරි පවසනවා. ඉන් අනතුරුව එම වාර්තාව කථානායකවරයා විසින් නීතිපතිවරයා වෙත යොමු කිරීමට… Read More
අර්ජුන මහේන්ද්‍රන් පිටුවහල් කර ගැනීමට අදාළ ලේඛන රජය ලබාදී නොමැති බවට පළවන වාර්තා අසත්‍යයි – ජනපති මාධ්‍ය අංශය
Posted on Author admin
සිංගප්පූරුවේ විදේශ කටයුතු අමාත්‍යාංශයේ ප්‍රකාශකයෙකු සිදුකළ බවට එරට මාධ්‍ය පළ කර තිබූ වාර්තාවක් උපුටා දක්වමින් මෙරට ඇතැම් මාධ්‍ය පළ කර ඇති වාර්තා සම්පූර්ණයෙන් අසත්‍ය බව ජනාධිපති මාධ්‍ය අංශය… Read More