ජාතික විගණන සේවා කොමිසම් සභාව පිළිබඳව යලි සිතා බැලීමක් සිදුකරන ලෙසට විගණකාධිපති ගාමිණී විජේසිංහ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගෙන් ඉල්ලීමක් කළා.
ජාතික විගණන කාර්යාලයේ දැන් පැවැත්වෙන 61 වන විගණන නිලධාරීන්ගේ සංගමයේ මහ සභා රැස්වීමට එක්වෙමිනුයි ඔහු මේ බව කියා සිටියේ.
මෙම අවස්ථාවට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ද එක්ව සිටිනවා.
