සිතාමතා විකෘති කරන ලද මුදල් නෝට්ටු හෙටින් (31) පසුවත් මහ බැංකු ප්‍රධාන කාර්යාලයෙන් සහ ප්‍රාදේශීය කාර්යාලවලින් මාරු කර ගැනීමට ජනතාවට අවස්ථාව සැලසෙනවා.
ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කළේ කුඩා ඉරක් හෝ තිත් සහිත මුදල් නෝට්ටු තවදුරටත් භාවිත කළ හැකි බවයි.
Related Articles
දඹදිව වන්දනා නඩයේ 8 වන දිනය අදයි
Posted on Author admin
හිරු සිද්ධාර්ථ ගෞතම දඹදිව වන්දනා චාරිකාවේ 8 වන දිනය අදයි. දඹදිව වන්දනාවට එක්ව සිටින සැදැහැවතුන් අද බුද්ධගයා විහාර පරිශ්‍රයේදී අටසිල් සමාදන් වනවා. ඊට අමතරව ඔවුන් අද පෙරවරුවේ කිරි ආහාර පූජාවක්… Read More
ETI තැන්පත්කරුවන් හිටපු මුදල් ඇමති රවී හමුවෙයි
Posted on Author admin
ඊ.ටී.අයි තැන්පතු සම්බන්ධයෙන්, ශ්‍රී ලංකා මහ බැංකුව සිදු කර තිබෙන්නේ ජනතාව නොමග යවන ප්‍රකාශ බව හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පවසනවා. ඊ.ටී.අයි තැන්පත්කරුවන් සුරැකීමේ ස්වාධීන සංගමයේ නියෝජිතයින්… Read More
ගිරාඹේ ආනන්ද අනුනායක හිමියන් දැයෙන් සමුගනී
Posted on Author admin
අපවත් වී වදාළ ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අනුනායක පූජ්‍ය ගිරාඹේ ආනන්ද හිමියන්ගේ ආදාහන පූජෝත්සවය අද පස්වරුවේ සිදුකෙරුණා. ඒ අනුරාධපුර – වලිසිංහ හරිස්චන්ද්‍ර ක්‍රීඩාංගණයේදී පූර්ණ රාජ්‍ය අනුග්‍රහය… Read More