Gossips විකෘති නෝට්ටු මාරු කිරීම ප්රාදේශීය කාර්යාලවලිනුත් – මහබැංකුව Posted on March 30, 2018 Author admin Comments Off on විකෘති නෝට්ටු මාරු කිරීම ප්රාදේශීය කාර්යාලවලිනුත් – මහබැංකුව සිතාමතා විකෘති කරන ලද මුදල් නෝට්ටු හෙටින් (31) පසුවත් මහ බැංකු ප්රධාන කාර්යාලයෙන් සහ ප්රාදේශීය කාර්යාලවලින් මාරු කර ගැනීමට ජනතාවට අවස්ථාව සැලසෙනවා. ශ්රී ලංකා මහ බැංකුව නිවේදනය කළේ කුඩා ඉරක් හෝ තිත් සහිත මුදල් නෝට්ටු තවදුරටත් භාවිත කළ හැකි බවයි.