එංගලන්ත සංචාරයේ විකාශන අයිතියට අදාළව මුදල් වංචාව සම්බන්ධයෙන් ස්වාධීන විගණනයක් සිදුකිරීමට ක්‍රිකට් ආයතනය තීරණය කර තිබෙනවා.
එහි ප්‍රධාන විධායක නිලධාරි ඈෂ්ලි ද සිල්වා කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මේ බව කියා සිටියා.
Related Articles
බ්‍රසීල ජාතිකයෙකුගේ උදරයෙන් කොකේන් ගුලි 60 ක් ඉවත් කරගැනේ (ඡායාරූප)
Posted on Author admin
කොකේන් මත්ද්‍රව්‍ය ගුලි වශයෙන් ගිල පැමිණි බ්‍රසීල ජාතිකයෙකුගෙන් ග්‍රෑම් 500 ක පමණ එම මත්ද්‍රව්‍ය ඉවත් කරගැනීමට පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය කටයුතු කර තිබෙනවා. ඊයේ උදෑසන දෝහා කටාර් සිට කටුනායක… Read More
බස් රථයක් පිටුපසට ධාවනය වී සිදුවූ අනතුරකින් 5ක් රෝහලේ
Posted on Author admin
බණ්ඩාරවෙල ධර්මවිජය මාවත ප්‍රදේශයේදී සිදුවූ රිය අනතුරකින් පුද්ගලයන් 5 දෙනෙකුතුවාල ලබා තිබෙනවා. බෑවුම් සහිත මාර්ගයකදී කාර්මික දෝශයක් හේතුවෙන් බස් රථයක් පිටුපසට ගමන් කර නවතා තිබූ ත්‍රී රෝද රථ… Read More
නියෝජ්‍ය සහ රාජ්‍ය ඇමතිවරු 18 ක් දිවුරුම් දෙයි – කැරැල්ල අවසන් නැතැයි රංගේ බණ්ඩාර කියයි
Posted on Author admin
ජාතික ආණ්ඩුවේ තුන්වන අමාත්‍ය මණ්ඩල සංශෝධනයට අදාළව රාජ්‍ය අමාත්‍යවරුන් අටදෙනෙකු සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් 10 දෙනෙකු අද ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දුන්නා. එක්සත් ජාතික පක්ෂයේ ප්රතිසංවිධාන… Read More