Gossips විකාශන වංචා විගණනය ක්‍රිකට් ආයතනයෙන් එළියට Posted on September 13, 2018 Author admin Comments Off on විකාශන වංචා විගණනය ක්‍රිකට් ආයතනයෙන් එළියට එංගලන්ත සංචාරයේ විකාශන අයිතියට අදාළව මුදල් වංචාව සම්බන්ධයෙන් ස්වාධීන විගණනයක් සිදුකිරීමට ක්‍රිකට් ආයතනය තීරණය කර තිබෙනවා. එහි ප්‍රධාන විධායක නිලධාරි ඈෂ්ලි ද සිල්වා කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මේ බව කියා සිටියා.