Gossips වික්ටෝරියා විලේ මිය ගිය ගණන 94 දක්වා ඉහළට Posted on September 21, 2018 Author admin Comments Off on වික්ටෝරියා විලේ මිය ගිය ගණන 94 දක්වා ඉහළට ටැන්සානියාවේ – වික්ටෝරියා විලේ යාත්‍රාවක් පෙරලී සිදුවූ අනතුරෙන් මිය ගිය සංඛ්‍යාව 94 දක්වා ඉහළ ගොස් තිබෙනවා. විදෙස් වාර්තා සඳහන් කළේ මිය ගිය සංඛ්‍යාව 200 දක්වා ඉහළ යා හැකි බවට අපේක්ෂා කරන බවයි.