ටැන්සානියාවේ – වික්ටෝරියා විලේ යාත්‍රාවක් පෙරලී සිදුවූ අනතුරෙන් මිය ගිය සංඛ්‍යාව 94 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
විදෙස් වාර්තා සඳහන් කළේ මිය ගිය සංඛ්‍යාව 200 දක්වා ඉහළ යා හැකි බවට අපේක්ෂා කරන බවයි.
Related Articles
ශාත්න බණ්ඩාර පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස නම්කරමින් ගැසට් නිවේදනයක්
Posted on Author admin
පාර්ලිමේන්තු මන්ත්‍රී ශාත්න බණ්ඩාර එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස නම්කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ එම් එල් ඒ එම් හිස්බුල්ලා මහතාගේ ඉල්ලා අස්වීම… Read More
උතුරේ මත්ද්‍රව්‍ය මැඩලීමට ආණ්ඩුකාරවරයා ආගමික නායකයන්ගෙන් සහය ඉල්ලයි
Posted on Author admin
මත්ද්‍රව්‍ය නිවාරණ වැඩපිළිවෙල යටතේ මත්ද්‍රව්‍ය උවදුර තුරන් කිරීමට ආගමික නායකයන්ගේ උපරිම සහයෝගය බලාපොරොත්තුවන බව උතුරු පළාත් ආණ්ඩුකාර සුරේන් රාඝවන් පවසනවා. උතුරු පළාත කේන්ද්‍ර කර ගනිමින්… Read More
කොළඹ එක් රැස්වූ කසල ඉවත් කිරීමට ක්‍රමයක්
Posted on Author admin
කොළඹ නගරයේ කසළ එක් රැස් වී ඇති ස්ථානවලට රාත්‍රී කාලයේ සේවකයින් යොදවා කසළ වෙන් කර ඉවත් කිරීමට තීරණය කළ බව කොළඹ වැඩබලන නාගරික කොමසාරිස් එල්.ආර්. එල් වික්‍රමරත්න මහතා පවසනවා. කෙසේ වෙතත් කොළඹ මහ… Read More