Gossips විකල්පයක් ඇති බව නිදහස් පක්ෂය කියයි Posted on August 23, 2018 Author admin Comments Off on විකල්පයක් ඇති බව නිදහස් පක්ෂය කියයි සීමා නිර්ණ වාර්තාව හෙට පාර්ලිමේන්තුවේදී පරාජයට පත්වුවහොත් ඊට විකල්පයක් පවතින බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පවසනවා. එම පක්ෂ මූලස්ථානයේ අද කැදවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍ය මහින්ද සමරසිංහ මේ බව කියා සිටියා.