යුක්රේනයේ ජනපතිවරණයේ පළමු වටය අවසානයේදී පෙරමුණේ පසුවීමට එරට රූපවාහිනි ප්‍රහසන නළුවෙකු වන වොලඩිමියර් සෙලෙනෙස්කි සමත්වී තිබෙනවා.
දේශපාලන අත්දැකීමක් නොමැති ඔහු මේ වනවිට සියයට 30.4 ක ඡන්ද ප්‍රතිශතයක් ලබාගෙන ඇති අතර, වත්මන් ජනාධිපති පෙට්රෝ පොරොෂෙන්කෝ හිමිකරගෙන ඇත්තේ සියයට 17.8 ක ඡන්ද ප්‍රතිශතයක්.
Related Articles
රටේම අවධානය යොමු වූ ශ්‍රී ලංකන් ගුවන් සේවයේ කජු දීසියට සිදු වූ දේ
Posted on Author admin
ශ්‍රී ලංකන් ගුවන් සේවය කජු සැපයුම්කරුවන් වෙනස් කරයි ශ්‍රී ලංකන් ගුවන් සේවයට කජු ලබාදුන් සැපයුම්කරුවන් වෙනස් කිරීමට එම ගුවන් සේවය තීරණය කර තිබෙනවා. මෙතෙක් එම ගුවන් සේවයට කජු සපයා තිබුණේ ඩුබායි… Read More
විජයකලා වෙනසක් ඉල්ලයි
Posted on Author admin
දෙමළ ජනතාවගේ ප්‍රශ්න ගැන කතා කරන විට ඔවුන් ජාතිවාදීන් ලෙස දකුණේ ඇතමුන් හදුන්වා දෙන බව හිටපු රාජ්‍ය ඇමතිනි විජයකලා මහේෂ්වරන් පවසනවා. ඇය මේ බව කියා සිටියේ අද යාපනයේ පැවති උත්සවයකට එක්වෙමින්…. Read More
විදේශීය ඉපයීම් අදායම් බදුවලින් නිදහස් – මුදල් ඇමති
Posted on Author admin
2018 නොවැම්බර් 15 වනදා හෝ ඊට පසු වාණිජ බැංකු හරහා මෙරටට එවන ලද විදේශීය ඉපයීම් අදායම් බදුවලින් නිදහස් කරන බව මුදල් අමාත්‍ය මංගල සමරවීර පවසනවා. අමාත්‍යවරයා මේ බව පවසා ඇත්තේ සිය නිල ටිව්ටර් ගිණුමේ සටහනක්… Read More