යුක්රේනයේ ජනපතිවරණයේ පළමු වටය අවසානයේදී පෙරමුණේ පසුවීමට එරට රූපවාහිනි ප්‍රහසන නළුවෙකු වන වොලඩිමියර් සෙලෙනෙස්කි සමත්වී තිබෙනවා.
දේශපාලන අත්දැකීමක් නොමැති ඔහු මේ වනවිට සියයට 30.4 ක ඡන්ද ප්‍රතිශතයක් ලබාගෙන ඇති අතර, වත්මන් ජනාධිපති පෙට්‍රෝ පොරොෂෙන්කෝ හිමිකරගෙන ඇත්තේ සියයට 17.8 ක ඡන්ද ප්‍රතිශතයක්.
