Gossips වෑයම හිටපු ජනපති විපක්ෂ නායක කිරීමයි – 16යේ කණ්ඩායම Posted on July 1, 2018 Author admin Comments Off on වෑයම හිටපු ජනපති විපක්ෂ නායක කිරීමයි – 16යේ කණ්ඩායම මීළග මැතිවරණයකට පෙර හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ අගමැති බවට පත් කිරීමට සියලු උපක්‍රම යොදන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා පවසනවා. ඔහු මේ බව කියා සිටියේ හාලිඇල ප්‍රදේශයේ අද (01) පැවති ජනහමුවකට එක්වෙමින්.