Gossips වැසී යෑමේ අවදානමට මුහුණ දී තිබෙන ග්‍රාමීය පාසල් Posted on February 10, 2019 Author admin Comments Off on වැසී යෑමේ අවදානමට මුහුණ දී තිබෙන ග්‍රාමීය පාසල් පළමු වසරට අයදුම්පත් ඉදිරිපත් නොවීම හේතුවෙන් මෙරට ග්‍රාමීය පාසල් රැසක් වැසී යෑමේ අවදානමකට මුහුණ දී තිබෙනවා.ඒ අනුව මේ වසර සදහා පළමු වසරට එකඳු අයදුම්පතක් හෝ නොලද පාසල් සංඛ්‍යාව 350ක් බව වාර්තා වනවා.