පළමු වසරට අයදුම්පත් ඉදිරිපත් නොවීම හේතුවෙන් මෙරට ග්‍රාමීය පාසල් රැසක් වැසී යෑමේ අවදානමකට මුහුණ දී තිබෙනවා.
ඒ අනුව මේ වසර සදහා පළමු වසරට එකඳු අයදුම්පතක් හෝ නොලද පාසල් සංඛ්‍යාව 350ක් බව වාර්තා වනවා.
Related Articles
මැති ඇමති වියදම් කැපීමේ යෝජනාව සම්මතයි
Posted on Author admin
පාර්ලිමේන්තුවට අද ඉදිරිපත් වූ මැති ඇමතිවරුන්ගේ වියදම් කපා හැරීම සඳහා, වූ යෝජනාව පාර්ලිමේන්තුවේදී සම්මත වුණා. ඉලෙක්ට්‍රොනික් ක්‍රමයට ඡන්දය විමසූ අතර යෝජනාවට පක්ෂව ලැබුණු ඡන්ද සංඛ්‍යාව 122 ක්…. Read More
රුපියල්වලට යට නොවුණු මිනිසත්කම
Posted on Author admin
රුපියල් කාසිවලට මිනිසත්කම යටවන යුගයක, ඒ මිනිසත්කමට අරුත් දෙන්නන් අප සමාජයේ නැතුවාම නොවේ. මේ පුවතත් මිනිසත්කම පිළිබදව සමාජයට පාඩම් කියාදෙන්නක්. Read More
කැලිෆෝනියා ලැව් ගින්න ජීවිත 42 ක් බිලිගනී
Posted on Author admin
ඇමරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ පැතිර යන ලැව්ගින්නෙන් මිය ගිය සංඛ්‍යාව 42 දක්වා ඉහළ ගොස් ඇති අතර, එය මේ වන විට සියවසකින් ප්‍රාන්තයේ ඇති වූ දරුණුතම ලැව් ගින්න බවට පත්ව තිබෙනවා. ගින්න නිවීම සඳහා… Read More