තවදුරටත් වැසි ඇති වුවහොත් කැළණි, කළු සහ ගිං යන ගංඟාවල ජල මට්ටම් ඉහළ යා හැකි බව අපදා කළමණාකරණ මධ්‍යස්ථානය පවසනවා.
දැනට එම ගංඟාවල ජල මට්ටම් ගංවතුර අවදානම් තත්ත්වයේ නොමැති බවයි එම මධ්‍යස්ථානය සඳහන් කළේ.
කෙසේ වෙතත්, කළු ගඟ, මිල්ලකන්ද ප්‍රදේශයෙන් පිටාර ගැලීම නිසා සුළු ගංවතුර තත්ත්වය තවමත් පවතිනවා.
Related Articles
බලහත්කාරයෙන් හෝ අපහාසාත්මකව තමා ඉවත් කළ නොහැකි බව අගමැති මහින්ද රාජපක්ෂ කියයි
Posted on Author admin
නීත්‍යානුකූල විශ්වාසභංගයකින් තමන් ඉවත් කරන්නේ නම් ඊට සූදානම් බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ පවසනවා. වීරකැටිය ප්‍රදේශයේ විහාරස්ථානයක ඊයේ පස්වරුවේ පැවැති උත්සවයකට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා… Read More
මදනමෝදක කිලෝ 25ක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට
Posted on Author admin
ගාල්ල – බද්දේගම – ඉදිගස්කැටිය ප්‍රදේශයේදී මදනමෝදක කිලෝග්‍රෑම් 25ක් සමඟින් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. දකුණු පළාත් විශේෂ විමර්ශන ඒකකයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත ඊයේ (21) සිදුකළ වැටලීමකදියි… Read More
වැටලීමකට ගිය සුරාබදු නිලධාරියෙකු හදිසි අනතුරක
Posted on Author admin
පමුණුගම – මුතුරාජවෙල වෙල්යායේ කලක සිට පවත්වාගෙන ගිය මහා පරිමාණ මත්පැන් නිෂ්පාදනය කරන ස්ථානයක් වැටලීමට ගිය කොළඹ සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකකයේ නිලධාරියෙකු උණුසුම් ගෝඩා පෑගීමෙන් දෙපා පිලිස්සී… Read More