Gossips

වැසි වැඩි වුවහොත් ගංඟා ජල මට්ටම් ඉහළට

තවදුරටත් වැසි ඇති වුවහොත් කැළණි, කළු සහ ගිං යන ගංඟාවල ජල මට්ටම් ඉහළ යා හැකි බව අපදා කළමණාකරණ මධ්‍යස්ථානය පවසනවා.
දැනට එම ගංඟාවල ජල මට්ටම් ගංවතුර අවදානම් තත්ත්වයේ නොමැති බවයි එම මධ්‍යස්ථානය සඳහන් කළේ.
කෙසේ වෙතත්, කළු ගඟ, මිල්ලකන්ද ප්‍රදේශයෙන් පිටාර ගැලීම නිසා සුළු ගංවතුර තත්ත්වය තවමත් පවතිනවා.