අනිද්දායින් (06) පසු දිවයිනේ ඇතැම් ප්‍රදේශවලට පවතින වැසි තත්ත්වයේ වැඩිවීමක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
බස්නාහිර, සබරගමුව, දකුණ, මධ්‍යම සහ ඌව පළාත්වලට පස්වරු දෙකෙන් පසු වැසි ඇති විය හැකි අතර, අකුණු අනතුරු සම්බන්ධයෙන් විමසිල්ලෙන් සිටින ලෙසයි එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටියේ.
