අනිද්දායින් (06) පසු දිවයිනේ ඇතැම් ප්‍රදේශවලට පවතින වැසි තත්ත්වයේ වැඩිවීමක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
බස්නාහිර, සබරගමුව, දකුණ, මධ්‍යම සහ ඌව පළාත්වලට පස්වරු දෙකෙන් පසු වැසි ඇති විය හැකි අතර, අකුණු අනතුරු සම්බන්ධයෙන් විමසිල්ලෙන් සිටින ලෙසයි එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටියේ.
Related Articles
මහමැතිවරණයට පුළුල් සන්ධානයකින් – නිදහස් පක්ෂ මහලේකම්
Posted on Author admin
එළඹෙන මහමැතිවරණය සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වඩාත් පුළුල් සන්ධානයකින් තරඟ වදින බව එම පක්ෂ මහලේකම් මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස ප්‍රකාශ කළා. ඒ, නිදහස් පක්ෂ මූලස්ථානයේ අද පැවැති මාධ්‍ය හමුවකදී… Read More
සංහිඳියාව මුවාවෙන් වෛරය වපුරන බවට හිටපු ජනාධිපතිගෙන් ප්‍රකාශයක්
Posted on Author admin
වර්තමානයේ සංහිඳියාව මුවාවෙන් වෛරය වපුරමින් තිබෙන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසනවා. එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරන පළාත් සභා මන්ත්‍රීවරුන් පිරිසක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ… Read More
වාද්දූවේ මත්පැන් සාදයේ දී මිය ගිය ගණන 3ක් වෙයි – තවත් අයෙකුට බරපතලයි
Posted on Author admin
වාද්දූව වෙරළ හෝටලයක සාදයක් අතරතුර හදිසියේ රෝගී වී රෝහල්ගත කර සිටි පුද්ගලයින් 04 දෙනාගෙන් තවත් අයෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා. මීට පෙර සිද්ධියෙන් තවත් පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා…. Read More