වැව්වල මත්ස්‍යයින් බෝකිරීමේ ව්‍යාපෘතිය යටතේ වැව් 175ක මත්ස්‍ය පැටවුන් තැන්පත් කීරිම ආරම්භ කර ඇති බව ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශය පවසයි.
ඒ අනුව එක් වැවකට මත්ස්‍ය පැටවුන් දසදහසක් මුදාහරින අතර ජලජීවි අධිකාරිය යටතේ අඛණ්ඩව මෙම ව්‍යාපෘතිය සිදුකරන බවයි එම අමාත්‍යාංශය සඳහන් කළේ.
Related Articles
නව අගමැති ලෙස රනිල් වික්‍රමසිංහ දිවුරුම් දීම ලබන ඉරිදා – මන්ත්‍රී අශෝක් අබේසිංහ
Posted on Author admin
එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ නව අග්‍රාමාත්‍යවරයා ලෙසට දිවුරුම් දීමට නියමිත බව පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක් අබේසිංහ පවසනවා. ලබන ඉරිදා (16) උදෑසන 10 ට මෙම දිවුරුම් දීම සිදුවන බවයි මන්ත්‍රීවරයා… Read More
අත්අඩංගුවට ගත් විජයකලාට ඇප
Posted on Author admin
අත්අඩංගුවට ගත් හිටපු ළමා කටයුතු රාජ්‍ය ඇමතිනි විජයකලා මහේෂ්වරන් රුපියල් ලක්ෂ 05ක ශරීර ඇපයක් මත මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් රංග දිසානායක අද (08) නියෝග කළා. එල්.ටී.ටී.ඊ සංවිධානය යළි ගොඩනැගිය… Read More
එජාපයෙන් විපක්ෂයට චෝදනාවක්
Posted on Author admin
19 වැනි ව්‍යවස්ථා සංශෝධනය මගින් විපක්ෂයේ අවශ්‍යතා ඉටු නොවූ නිසා ඔවුන් ඊට විරෝධය පළ කරන බව එක්සත් ජාතික පක්ෂය චෝදනා කරනවා. සිරිකොත පක්ෂ මූලස්ථානයේ අද පැවති ප්රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් පාර්ලිමේන්තු… Read More