Gossips

වැව් 175 ක මත්ස්‍ය පැටවුන් තැන්පත් කිරීම ඇරඹේ

වැව්වල මත්ස්‍යයින් බෝකිරීමේ ව්‍යාපෘතිය යටතේ වැව් 175ක මත්ස්‍ය පැටවුන් තැන්පත් කීරිම ආරම්භ කර ඇති බව ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශය පවසයි.
ඒ අනුව එක් වැවකට මත්ස්‍ය පැටවුන් දසදහසක් මුදාහරින අතර ජලජීවි අධිකාරිය යටතේ අඛණ්ඩව මෙම ව්‍යාපෘතිය සිදුකරන බවයි එම අමාත්‍යාංශය සඳහන් කළේ.