Gossips

වැව් රක්ෂිතයක් විනාශ කරමින් ඉදිවූ හෝටලය

වැවක රක්ෂිත භූමියක් විනාශ කරමින් ඉදිකර හෙට දිනයේ උත්සවශ්‍රීයෙන් විවෘත කිරීමට සූදානම් කර ඇති හෝටලයක් පිළිබඳවයි අද හිරු සී.අයි.ඒ. අනාවරණය.