වැව් දහසක්, ගම් දහසක් වැඩපිළිවෙලේ දෙවන අදියර හෙට අඟුණකොලපැලැස්ස යකාගල කුඩා වැවේ සිට ආරම්භ කිරීමට නියමිතයි.
කෘෂිකර්ම අමාත්‍යාංශය සදහන් කළේ ඒ යටතේ වැව් 130 ක් ප්‍රතිසංස්කරණය කිරීමට නියමිත බවයි.
මෙම වැඩසටහනේ පළමු අදියර පසුගියදා නිකවැරටිය – මහාගිරිල්ල, මහවැවේදී ආරම්භ කෙරුණා.
