වැව් දහසක්, ගම් දහසක් වැඩපිළිවෙලේ දෙවන අදියර හෙට අඟුණකොලපැලැස්ස යකාගල කුඩා වැවේ සිට ආරම්භ කිරීමට නියමිතයි.
කෘෂිකර්ම අමාත්‍යාංශය සදහන් කළේ ඒ යටතේ වැව් 130 ක් ප්‍රතිසංස්කරණය කිරීමට නියමිත බවයි.
මෙම වැඩසටහනේ පළමු අදියර පසුගියදා නිකවැරටිය – මහාගිරිල්ල, මහවැවේදී ආරම්භ කෙරුණා.
Related Articles
කිලෝ 2000ක මඩු මාළුවෙකු මග්ගොන ධීවර වරායට
Posted on Author admin
මග්ගොන – කුඩාව ධීවර වරායෙන් මුහුදු ගිය එක්දින යාත්‍රාවකට කිලෝග්‍රෑම් 2000 ක් පමණ බරැති මඩු මත්ස්‍යයෙකු හසුවී තිබෙනවා. අප වාර්තාකරු සඳහන් කළේ මෙම මත්ස්‍යයා මග්ගොන ධීවර වරායේ යාත්‍රාවකට හසුවූ බරින්… Read More
විදුලිබිල සංශෝධනයක් නැහැ, රාජ්‍ය ඇමති කියයි
Posted on Author admin
විදුලි බිලෙහි සංශෝධනයක් සිදු නොවන බවත්, ඒ සඳහා මිල සූත්‍රයක් හඳුන්වාදීමට කිසිදු සූදානමක් නොමැති බවත්, විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති රාජ්‍ය අමාත්‍ය අජිත් පී. පෙරේරා පවසනවා. විදුලිබල මණ්ඩලයේ… Read More
හෙට මැදියම් රැයේ සිට දුම්රිය වර්ජනයක්
Posted on Author admin
ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් හෙට මධ්‍යම රාත්‍රියේ සිට අඛණ්ඩ වර්ජනයක් ක්‍රියාත්මක කිරීමට දුම්රිය රියදුරන් තීරණය කර තිබෙනවා. දුම්රිය එන්ජින් රියදුරු සංගමයේ ලේකම් ඉන්දික දොඩම්ගොඩ සඳහන්… Read More