Gossips වැවක ගිලී තරුණයෙකු මරුට Posted on November 11, 2018 Author admin Comments Off on වැවක ගිලී තරුණයෙකු මරුට මුන්දලම – ගල්කුලිය – අනාථ වැවේ ගිලී තරුණයෙකු අද මිය ගොස් තිබෙනවා. ඔහු සිය මිතුරන් සමඟ දිය නෑමට ගිය අවස්ථාවේදී මෙම අනතුර සිදුව ඇති බවයි පොලීසිය සඳහන් කළේ. සිද්ධියෙන් මිය ගොස් ඇත්තේ ආඬිගම – ගල්කුලිය ප්‍රදේශයේ පදිංචි 17 හැවිරිදි තරුණයෙක්.