Gossips

වැවක් අසල තරුණියකගේ මළ සිරුරක් (ඡායාරූප)

මොණරාගල – සුමේධ වැව ඉස්මත්තේ තිබී ඝාතනය කරන ලද තරුණියකගේ මළ සිරුරක් හමුවී තිබෙනවා.
ඊයේ (23) රාත්‍රියේ මෙම ඝාතනය සිදුවන්නට ඇති බවට සැක කෙරෙන අතර ඝාතනයට ලක්වූ තරුණිය 22 හැවිරිදි තැනැත්තියක බවයි පොලීසිය ප්‍රකාශ කළේ.
ඝාතනය සිදුකර ඇත්තේ කවුරුන් ද යන්න පිළිබඳව මෙතෙක් අනාවරණ වී නැහැ.

ඡායාරූප – මොණරාගල, සිසිර