නීතිය ක්‍රියාත්මක කළ යුතු රාජ්‍ය නිලධාරීන්ගේද නොමද සහය ලබමින් මාතලේ විල්ගමුව ප්‍රදේශයේ සිදුකරන මහා පරිමාණ වැලි ජාවාරම් හේතුවෙන් දැඩි පරිසර විනාශයක් සිදුවෙමින් පවතිනවා.
මෙම විනාශය හේතුවෙන් සකුරා පාලමද දැඩි අවදානමට ලක්ව ඇති අතර, අද හිරු සී.අයි.ඒ. හෙළිදරව්ව ඒ පිළිබඳවයි.
Related Articles
විද්‍යුත් තැපෑලෙන් ගණුදෙනු පරිස්සමෙන් – ව්‍යාපාරිකයින්ට අනතුරු ඇඟවීමක්
Posted on Author admin
අන්තර්ජාලය හරහා සිදුකෙරෙන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ව්‍යාපාරිකයින් අවධානයෙන් සිටිය යුතු බව ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය පවසනවා. එහි ජ්‍යෙෂ්ඨ තොරතුරු තාක්ෂණ ඉංජිනේරු රොෂාන් චන්ද්‍රගුප්ත… Read More
බලය පිහිටුවීමට එජාපයේ සහය ලබා ගැනීම ගැන පරීක්ෂණයක් – හිටපු ජනපති
Posted on Author admin
ඇතැම් පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීමේදී පොදුජන පෙරමුණ එක්සත් ජාතික පක්ෂයේ සහය ලබා ගැනීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදුකරන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ කුරුණෑගලදී… Read More
කෝටි 5 ක රත්‍රං සමග දෙදෙනෙකු අත්අඩංගුවට
Posted on Author admin
කල්පිටිය – කන්දකුලිය වෙරළ තීරයේදී බෝට්ටුවකින් ප්‍රවාහනය කිරීමට සූදානම් කර තිබූ රත්‍රං කිලෝග්‍රෑම් 7 ක් සමග පුද්ගලයින් දෙදෙනෙකු නාවික හමුදාව අත්අඩංගුවට ගෙන තිබෙනවා. නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක… Read More