Gossips

වැලි කැනීමෙන් වැනසෙන සකුරා පාලම

නීතිය ක්‍රියාත්මක කළ යුතු රාජ්‍ය නිලධාරීන්ගේද නොමද සහය ලබමින් මාතලේ විල්ගමුව ප්‍රදේශයේ සිදුකරන මහා පරිමාණ වැලි ජාවාරම් හේතුවෙන් දැඩි පරිසර විනාශයක් සිදුවෙමින් පවතිනවා.
මෙම විනාශය හේතුවෙන් සකුරා පාලමද දැඩි අවදානමට ලක්ව ඇති අතර, අද හිරු සී.අයි.ඒ. හෙළිදරව්ව ඒ පිළිබඳවයි.