Gossips

වැලිමඩ දී සිදුවූ පහරදීමකින් පුද්ගලයෙකු මරුට

වැලිමඩ බස්නැවතුම්පොල අසල දී සිදු වූ පහරදීමකින් පුද්ගලික බස් රථ රියැදුරෙකු මියගොස් ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් ලංගම බස් රථ රියැදුරෙකු සහ කොන්දොස්තරවරයෙකු ඇතුළු සිව් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.