Gossips වැලිමඩ දී කළ පහරදීමකින් පුද්ගලයෙකු මරුට Posted on December 19, 2018 Author admin Comments Off on වැලිමඩ දී කළ පහරදීමකින් පුද්ගලයෙකු මරුට වැලිමඩ බස්නැවතුම්පොල අසල දී සිදු වූ පහරදීමකින් පුද්ගලික බස් රථ රියැදුරෙකු මියගොස් ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් ලංගම බස් රථ රියැදුරෙකු සහ කොන්දොස්තරවරයෙකු ඇතුළු සිව් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.