Gossips

වැලිගම මුහුදු තීරයේ දිය නෑමට ගිය නෝර්වේ ජාතිකයෙක් අතුරුදන්

වැලිගම – කප්පරතොට මුහුදු තීරයේ දිය නෑමට ගිය නෝර්වේ ජාතිකයකු අතුරුදන්ව තිබෙනවා.
23 හැවිරිදි ඔහු තවත් විදේශිකයන් තුන්දෙනෙකු සමඟ ඊයේ පස්වරුවේ මුහුදේ දිය නෑමට ගිය අවස්ථාවේදී මෙලෙස අතුරුදන්වී ඇති අතර, සෝදිසි මෙහෙයුම් මිරිස්ස නාවික හමුදා කඳවුරේ සහ වෙරළාරක්ෂක කඳවුරේ නිලධාරීන් එක්ව සිදුකරන බව පොලීසිය ප්‍රකාශ කළා.