පොළොන්නරුව – වැලිකන්ද – සෙවනපිටිය ප්‍රදේශයේ ඉසෙඩ් ඩී ඇලේ තිබී පොලීසිය ඊයේ (09) කාන්තා මළ සිරුරක් සොයාගෙන තිබෙනවා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ එම ප්‍රදේශයේම පදිංචි 50 හැවිරිදි කාන්තාවක් බවයි.
පොළොන්නරුව මහරෝහලේ තබා ඇති මෘත ශරීරය පිළිබද පශ්චාත් මරණ පරීක්ෂණය අද (10) සිදුකිරීමට නියමිතයි.
