වැලිකඩ බන්ධනාගාරයේ කාන්තා රැදවියන් පිරිසක් එහි ගොඩනැගිල්ලක වහලයක් මත නැග මේ වනවිට විරෝධතාවක නිරත වනවා.
බොරැල්ල පොලීසිය ප්‍රකාශ කළේ තමන්ට ඇප ලබාදෙන ලෙස ඉල්ලා ඔවුන් මෙලෙස විරෝධතාවයේ නිරත වන බවයි.
කාන්තා රැදවියන් 15 දෙනෙකු පමණ විරෝධතාවයට එක්ව සිටිනවා.
