වැල්ලවාය – සියඹලාගුණය – වවුල්ගලපතන කදු රක්ෂිතයේ ගින්නක් හටගෙන තිබෙනවා.
ඊයේ (25) රාත්‍රියේ හටගත් මෙම ගින්නෙන් රක්ෂිතයේ අක්කර 25 ක භූමි ප්‍රමාණයක් මේ වනවිට විනාශ වී ඇති බව සඳහන්.
වියලි කාලගුණ තත්ත්වය සහ සුළං හේතුවෙන් ගින්න පාලනය කළ නොහැකි වී ඇති බවයි පොලිසිය ප්‍රකාශ කළේ.
Related Articles
පිදුරංගල ෆේස්බුක් ඡායාරූප ගැන විමර්ශනයක් ඉල්ලයි
Posted on Author admin
ඓතිහාසික සීගිරිය – පිදුරංගල රජමහා විහාරස්ථානයේ පිදුරංගල ගල මත සිට තරුණ තරුණියන් අඩ නිරුවත් ඡායාරූප ලබාගෙන සමාජ මාධ්‍යයට මුදා හැරීම සම්බන්ධයෙන් මේ වන විට කතාබහට ලක්වන කරුණක්. පිදුරංගල, සීගිරිය… Read More
අල්ලස් ගත් විදුහල්පතිනියකට වසර 5ක බරපතල වැඩ සහිත සිර දඬුවමක්
Posted on Author admin
අල්ලස් ලබා ගැනීමේ සිද්ධියකට වරදකරු වූ මාතලේ – අලූවිහාරේ විද්‍යාලයේ හිටපු විදුහල්පතිනියට බරපතල වැඩ සහිත වසර 5ක සිර දඬුවමක් නියම වී තිබෙනවා. 2014 වසරේ පෙබරවාරි 8 වන දා එම පාසලේ පළමු ශ්‍රේණියට සිසුවෙකු… Read More
තුවක්කුවක් පෙන්නලා ඉන්ධනහල කොල්ලකන්න ගිය ලොකු අයියාට අත් වූ අවාසනාවන්ත ඉරණම
Posted on Author admin
ඉන්ධන පිරවුම්හලක් කොල්ලකෑමට පැමිණි පුද්ගලයෙකුට තරුණයන් පිරිසක් එක්ව පහරදෙන අයුරු දැක්වෙන වීඩියෝවක් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා. අදාළ සිදුවීම වාර්තා වන්නේ ඇමරිකාවේ ෆ්ලොරිඩා ප්‍රදේශයෙන්… Read More