වැල්ලවාය – සියඹලාගුණය – වවුල්ගලපතන කදු රක්ෂිතයේ ගින්නක් හටගෙන තිබෙනවා.
ඊයේ (25) රාත්‍රියේ හටගත් මෙම ගින්නෙන් රක්ෂිතයේ අක්කර 25 ක භූමි ප්‍රමාණයක් මේ වනවිට විනාශ වී ඇති බව සඳහන්.
වියලි කාලගුණ තත්ත්වය සහ සුළං හේතුවෙන් ගින්න පාලනය කළ නොහැකි වී ඇති බවයි පොලිසිය ප්‍රකාශ කළේ.
